Niruwath Depa Langa නිරුවත් දෙපා ළඟ​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000647 Categories: ,

අමායා වහාම එතැනින් ඉවත් විය​. අමායාට මෙය ප්‍රහේළිකාවක් විය​. තිස්ස මුදලාලි යනුවෙන් ඇය හැඳින්වූයේ ළමා නිවාසයට දානය සහ වියළි ආහාර සපයන කඩ හිමියෙකි. ඔහුගේ වයස අවුරුදු හතළිහකට වැඩි විය යුතු යැයි ඇයට සිතිණි. ඔහු දුටු විට ඇයට සිහිපත් වන්නේ කාල ගෝලයා ය​. ඔහු කලු පැහැ මිටි අයෙකි. දෙවියනේ! පාලිකාව කතා කළේ ඔහුට තමා විවාහ කර දෙන බවක් පිළිබඳව ද​? තමාගේ මව පිළිබඳව ඇය රහසින් පැවසුවේ කුමක් නිසා ද​? මව ජීවතුන් අතර සිටින බවක් ද ඇය පැවසුවේ?

අමායා ගේ සිතට දැනුණේ දැඬි වේදනාවකි. එකම වහළක් යට ජීවත් වුවද, අප අතර කෙතරම් රහස් තිබේ ද​? ඇයට දැණුනේ දැඬි අනාරක්‍ෂිත බවකි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 222

ISBN No: 9789557010885

Author : Warisa D. Jayawathi Wickramarachchi

Language : Sinhala

Main Menu

Niruwath Depa Langa නිරුවත් දෙපා ළඟ​

Niruwath Depa Langa නිරුවත් දෙපා ළඟ​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart