Parapuraka Urumaya Hewath Ape Janakawi පරපුරක උරුමය හෙවත් අපේ ජන කවි

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000544 Categories: ,

ජන කවිය​, මෙරට කාව්‍ය සම්ප්‍රදායේ එක් යුගයක් එක් පරපුරක් නියෝජනය කරන බව සැබෑය​. එකතකින් එය තත්කාලීන ගැමියාගේ කටුක දුෂ්කර දිවි පෙවෙත පිළිබඳ අනුවේදනීය අත්දැකීමක් වන විට අනික් අතින් එය මෙරට අතීත පරපුරක ඥාන සම්භාරය ගැබ් වූ සංස්කෘතික ප්‍රකාශනයක් වේ. එබැවින් ඉන් විහිදුවන ආලෝකය තවත් සියවස් ගණනක මතු පරපුර වෙතද සම්ප්‍රේෂණය වනු නොවනු මානය​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 230

ISBN No: 9789557010526

Author : Kolitha Ranathunga

Language : Sinhala

Be the first to review “Parapuraka Urumaya Hewath Ape Janakawi පරපුරක උරුමය හෙවත් අපේ ජන කවි”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Parapuraka Urumaya Hewath Ape Janakawi පරපුරක උරුමය හෙවත් අපේ ජන කවි

LKR320.00LKR400.00 (-20%)

Add to Cart