Raagini Numba Mage රාගිනී නුඹ මගේ

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000649 Categories: ,

මනින පටියක් අතටගත් සිරිසේන එහි කෙළවරක් ගුණපාලට දුන්නේ ය​. දෙදෙනා මෘත දේහයේ උස මැන බැලුවෝ ය​. මෘත දේහය අඩි පහේ ටේප් පටියට වඩා දික් විය​.

”මේ යකා.. අඩි හයහමාරයි.. අප්පට සිරි.. දැන් මොකද කරන්නේ..”
“හැබෑවයි…” ගුණපාල ද කෙඳිරිලි හඬින් කීවේ ය​. පෙට්ටි ඇත්තෙත් නෑ.. මේ වෙලාවෙ හොයන්ටත් බෑ.. අපි හදන්ටයැ.. කරන දෙයක් කරපං ගුණේ..” සිරිසේන යාප්පුවෙන් මෙන් ගුණපාලට පවසා සිටියේ ය​.

“එහෙනම් ඉතිං කරමු.. මදෑ.. නිස්සංක මලේ උඹ ආවට පස්සෙ මේවා දැක්කෙ නෑ නොවැ..”යි කී ගුණපාල මේසයක් යටට නැමුණේ ය​.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 176

ISBN No: 9789557010700

Author : Nimal Pathmasiri

Language : Sinhala

Be the first to review “Raagini Numba Mage රාගිනී නුඹ මගේ”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Raagini Numba Mage රාගිනී නුඹ මගේ

LKR360.00LKR450.00 (-20%)

Add to Cart