View cart “Prathamika Sisunata Nirdeshitha Gee Sindu ප්රාථමික සිසුන්ට නිර්දේශිත ගී සින්දු” has been added to your cart.
Roll over image to zoom in
Click to open expanded view
Agatha Christie – Elephants Can Remember (රතු පාට අතීතය)
LKR640.00LKR800.00 (-20%)
In stock
SKU:
ARB00092401
Categories: Other Books, Translations
Tags: Aratuwa Books, Aratuwa Prakashana, Translation, Wishrawana Galappathi
” දැන් අපිට සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන් ආදරණීය දෙන්නෙක් එකිනෙකාව මරාගත්තෙ නෑ කියලා. ජෙනරාල් කලේ ඝාතනයක් උනත් එයා ඒක කලේ කරුණු දෙකක් ඉෂ්ට කරමින්. ඒ තමයි මාගරට් නෝනගෙ ඝාතකයාට දඩුවම් කිරීම. දෙවෙනි කාරණය තමයි අහින්සක දරුවො ගානකගෙ ජීවිත අනතුරට පත්වීම වැලැක්වීම. එයා සාමන්ය සමාජයේ ජීවත් උනා නම් තව ළමයි කීදෙනෙක් මැරෙයිද කියන්න බෑ. ඒ නිසා ජෙනරල් කල දේ නිවැරදියි. හැබැයි එයාට ඒක වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කරන්න සිද්ධ උනා.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 251
ISBN No: 9789557011301
Author : Wishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Agatha Christie – Elephants Can Remember (රතු පාට අතීතය)” Cancel reply
Reviews
There are no reviews yet.