Rathu Yakada Bhoothaya (Unstoppable By Mark Bomback)

LKR552.00LKR690.00 (-20%)

In stock

නිල් පැහැති 7346 සහ 7375 යන දුම්රිය එන්ජින් දෙක ඉදිරියෙන් ගමන් කරමින් තිබුන අතර 777 සහ 767 දරණ එන්ජින් වලින් ජවය ලැබූ පෙට්ටි 39ක් සහිත දුම්රිය වේගයෙන් ඒ වෙත ලං වෙමින් තිබුනේය. දුම්රිය දෙකට ඉහලින් හෙලිකොප්ටරය වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබුන අතර එයින් පහත් කල කේබලයක මැරීන් සෙබළා එල්ලී සිටියේය. ඔහු අතින් සංඥා කරමින් නියමුවාට ඉදිරියට යන ලෙස කියා සිටියේය.

Age Group : 13 -99 Years

Model : Novel

No. of Pages : 200

ISBN No : 9789556758528

Translator : Wishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Rathu Yakada Bhoothaya (Unstoppable By Mark Bomback)”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Placeholder

Rathu Yakada Bhoothaya (Unstoppable By Mark Bomback)

LKR552.00LKR690.00 (-20%)

Add to Cart