Sanda Kinduri Numbai සඳ කිඳුරි නුඹයි

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000446 Categories: ,

වසර ගණනාවකින් අහඹු ලෙස හමු වූ නෙතුම් ට සහ හිමායාට සුභ පතන්නට රෑ කළුවර සීතල රැගෙන හතර වටින් පැමිණියේ ය​. සඳ නොපැමිණි ගුවන පුරා තරු පොකුරු පොකුරු තොරණ බැඳ මඳ ආලෝකය දුනි. අඬ අදුරේ පැමිණි මඳ සුළඟ සමන්පිච්ච​, සේපාලිකා සමඟ වෙරළු මල් සුවඳ කවුළුව අතරින් තෑගි කොට එහි නො රැඳී පිටව ගියේ ය​.

දශක තුනකටත් වැඩි කාලයක් නෙතුම් සමඟ සෑම රාත්‍රීයකම යහන් ගත වූ සොඳුරු නිදි කුමරිය සඳ කිඳුරියට කිරුළ පලඳා තුටු සිතින් රෝස මල් පෙති විසුල සුදෝ සුදු මංගල යහනෙන් බැස ගියා ය​.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 280

ISBN No: 9789554827264

Author : Nikini Nethranjali Bandara

Language : Sinhala

Be the first to review “Sanda Kinduri Numbai සඳ කිඳුරි නුඹයි”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Sanda Kinduri Numbai සඳ කිඳුරි නුඹයි

LKR360.00LKR450.00 (-20%)

Add to Cart