Sathara Atha Pathira Giya Ethera Denuma සතර අත පැතිර ගිය එතෙර දැනුම​

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000104 Categories: ,

දැනුම වූ කලී සෙසූ සියල්ලටම වඩා ඉදිරියෙන්ම ඇති බුද්ධිමය ප්‍රවාහයකි. ලෝකය ගොඩනැගීමෙහි ලා මිනිසා ඉතා අසීරුවෙන් රැස් කරගත් මෙකී දැනුම ඉවහල් වූ බවද එය දිනෙන් දින මොහොතින් මොහොත මුවහත් වෙමින් ඉවහල් වූ බව පැහැදිලිය.
විද්‍යාඥයින්, දාර්ශනිකයින් වැනි මූලාරම් භකයින් රැසකගේ කාලය ශ්‍රමය මානව ශිෂ්ටාචාරය ගොඩනැගීම එදා අද මෙන්ම හෙටද මහගු මෙහෙවරක යෙදෙනු ඇත.
ඒ අනුව මානව ශිෂ්ටාචාරය යනු සගවාගත් දැනුම් සාගරයකි. එකී දැනුම් පිපාසයෙන් පෙළෙන පාඨකයින් වෙත අහුමුළු අතගා සැකසූ මෙම කුඩා කෘතිය විෂය රැසක තොරතුරු රැසක් ගෙනෙන සාර්ථක කෘතියෙකි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 96

ISBN : 9789558740996

Author : Jayasenevi Huruluwewa

Language : Sinhala

Main Menu

Sathara Atha Pathira Giya Ethera Denuma සතර අත පැතිර ගිය එතෙර දැනුම​

Sathara Atha Pathira Giya Ethera Denuma සතර අත පැතිර ගිය එතෙර දැනුම​

LKR120.00LKR150.00 (-20%)

Add to Cart