Shwetha Mgaya

LKR792.00LKR990.00 (-20%)

In stock

SKU: ARB00000720-1-1-1-1 Categories: , Tags: , , , ,
නෂ්ටික අවි අපට නැකුව නෙවේ. අපිට ගන්නව නම් අපින් ගන්නවා. නමුන් මෙතන මොකක් හෝ අවුලන් නියාවා නනම් මේ වෙනකොට පුකාරය එල්ලවුන වග කියවෙන ප්‍රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක්‍රමය. යරොස්ලව වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි. හැබැට? ඔය ක්‍රිමියාව, සිරියාව වගේ රටවල් ගැන තනා කරන කොටත් රුසි‍යවෙ නම කියවෙනව මට ඇහිලා නිනවා. මම හිතන්නෙ ඒ රටවල්… ජේන් වෙත වාක්‍ය අවසන් කිරීමට විංග් ඉඩ නොදුනි.

Age Group : 13 -99 Years

Model : Novel

No. of Pages : 312

ISBN No : 9789557011813

Author : Udara Nishanka

Language : Sinhala

Main Menu

Shwetha Mgaya

LKR792.00LKR990.00 (-20%)

Add to Cart