Subhashithaya සුභාෂිතය​

LKR144.00LKR180.00 (-20%)

Out of stock

SKU: AKB00000067 Categories: ,

‘හොදම දේ දරුවන්ටයි’ යන තේමාව පෙරදැරිව හෙට දවසේ යහපත් වූ සමාජයක් ගොඩ නගනු පිණිස, අද අපේ දරු දැරියන්ට වඩාත් සාර්ථක පොත පත කියවීමට සලසාදිය යුතුය​. ඔවුන් යහපත් දැනුමෙන් සන්නද්ද වන්නේ, තමන් සතු සාරාර්ථ දැනුම පදනම ශක්තිමත් වූ විට ය.
අතීතයේ ජන සංස්කෘතිය පෝෂණය වූයේ එවන් සාරාර්ථ අධ්‍යාපන රටාවක් තුළිනි.ඒ සදහා අතීතයේ පැවති පවුල කේන්ඳ්‍රීය සමාජ පදනම තරමට ම උපදේශන සාහිත්‍යයෙන් ලැබූ පිටුබලය සුලු කොට තැකිය යුතු නොවේ.

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 80

ISBN : 9789556750430

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Subhashithaya සුභාෂිතය​

LKR144.00LKR180.00 (-20%)