“Sri Lankawe Jathika Sanketha Saha Jathika Uthsawa ශ්රී ලංකාවේ ජාතික සංකේත සහ ජාතික උත්සව” has been added to your cart. View cart

Roll over image to zoom in
Click to open expanded view
The Boy in the Striped Pyjamas by Sugandi Rathkaravwa
LKR880.00LKR1,100.00 (-20%)
In stock
SKU:
ARB00000720-1-1-2
Categories: Novels, Other Books, Translations
Tags: Akura, Aratuwa, Aratuwa Prakashana, Aratuwa Publishers, Translation
දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ හිනවාදී ගිලධාරියෙකුට වධ කඳවුරක් බාර දෙන්නේ එහි රැගෙන වන හිරකරුවන් ගෑස් කාමරයට දමා මරා දමන්නට ය. දිනපතා සිය ගණනින් වී ගෑස් කාමරය තුළ මියගියේ මිනිසත් බවට නිගා දෙමිනි. මේ මෘග නිලධාරියාගේ සුනරල් පුතා වද කඳවුරේ නම වයසේ දරුවෙකු සමග හිතවත් කමක් ඇති කරගෙන, කඳවුර තුලට රිංගා යන්නේ ඔහු සමඟ සෙල්ලම් කිරීමට ය. නමුත් ඔහු සෙල්ලම් කරන්නට යන්නේ කඳවුරේ සිටින සියලුම දෙනාව ගෑස් කාමරයට ගාකර මරා දමන හෝරාවේ යි. තම පුතා නිවසේ නැතිබව දැනගන්නා ඔහු කඳවුරට දුවගෙන එන්නේ කෑ ගසමිනි. නමුත් ඒ වනවිටත් සියගණනක් මිනිසුන් සමග ඔහුගේ පුතා ද ගෑස් කාමරයේ මියගොස් සිටියේ ය. ඔහුගේ ම අණින් සිය ගණනක් මිනිසුන් ද සමඟ ඔහුගේ පුතා ද මියගොස් සිටියේ ය.
Age Group : 13 -99 Years
Model : Novel
No. of Pages : 328
ISBN No : 9789556759259
Translator : sugandhi Rathkaravwa
Language : Sinhala
Be the first to review “The Boy in the Striped Pyjamas by Sugandi Rathkaravwa” Cancel reply
Reviews
There are no reviews yet.