The Hound of the Baskervilles විල්ලුවේ පාවෙන දිලිසෙන ඇස්දෙක​

LKR472.00LKR590.00 (-20%)

In stock

SKU: ARB00000537 Categories: ,

අපට යාර පනහක් පමන ඉදිරියෙන්, ගන මීදුම මැදින් අමුතු හඩක් ඇසෙන්නට විය. මීදුම මැදින් ඉදිරියට එන්නේ කුමන ආකාරයේ භයානක සතෙක් දැයි නොදැන අපි ඒ දෙස ඇසිපිය නොහෙලා බැලුවෙමු. මම මගේ මිත්‍රයා දෙස බැලුවා. ඔහුගේ මුහුන සුදු මැලි වී ථිබුණේ දෙනෙත් සද එළියේ දීප්තියෙන් බැබලුනා. එමෙන්ම එක්වරම ඉදිරියට යොමු වූ දෙනෙත් විශාල වී ගල් ගැසුණා. ඔහුගේ කට බාගෙත ඇරී නැවතුනේ අතිශය මවිතය ඵල කරමින්. ඒ මොහොතේ ලෙස්ට්‍රේඩ් භීතියෙන් මරහඩ මුනිණ් අතට බිම ඇද ගෙන වැටුනා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 312

ISBN No: 9789557010397

Author : Hasthika Polwattage

Language : Sinhala

Main Menu

The Hound of the Baskervilles විල්ලුවේ පාවෙන දිලිසෙන ඇස්දෙක​

The Hound of the Baskervilles විල්ලුවේ පාවෙන දිලිසෙන ඇස්දෙක​

LKR472.00LKR590.00 (-20%)

Add to Cart