The Mystery of the Invisible Dog වැසූ දොරෙන් එන මිනිස් භූතයා

LKR240.00LKR300.00 (-20%)

Out of stock

SKU: ARB00000514 Categories: ,

වටපිට බැලූ හිගන්නා කුණුබක්කියට ලංව දුඹුරු පැහැති බෑගය අතට ගත්තා.ඔහු එය තමාගේ කෝට් එක ඇතුළට ඔබා ගත්තා. ඒ සමග ම උද්‍යාන සේවකයා ලෙස වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරියා ඔහු දෙසට දුවමින් සිටි අතර පත්තර වෙළෙන්දා ලෙස සිටි පොලිස් නිළධාරියා ද ඔහු දෙසට දිව්වා.තමා දෙසට දෙදෙනෙකු දෙපැත්තෙන් දුව එනු දුටු හිගන්නා එකවරම පාරට පැන විෂ්ලෙයර් දෙසට දුවන්න පටන් ගත්තා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 136

ISBN No: 9789554827981

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “The Mystery of the Invisible Dog වැසූ දොරෙන් එන මිනිස් භූතයා”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

The Mystery of the Invisible Dog වැසූ දොරෙන් එන මිනිස් භූතයා

LKR240.00LKR300.00 (-20%)