“Denagatha Yuthuma Sri Lankawe Wedagath Thorathuru දැනගත යුතුම ශ්රී ලංකාවේ වැදගත් තොරතුරු” has been added to your cart. View cart
The Mystery of the Invisible Thief ලොකු කකුල් භූතයා හඹායන ගමේ ළමයි
LKR440.00LKR550.00 (-20%)
In stock
”මේ නොපෙනෙන හොරා කාගේ හරි පරණ ලොකු ග්ලව්ස් දෙකක් දාගෙන අත්වල පාරවල් හොදට පේන විදිහට තැන් තැන් වල සලකුණු තියනවා.
ඒ ගැන කිසි පරිස්සමකුත් නැහැ.එයාට ඕන වෙන්නේ අපේ අවධානය වෙනස් කරවන්න”ෆැටී කිව්වා.
”එතකොට අර කැස්ස . ඒකත් බොරු එකක් වෙන්න ඇති නේද? අර කොඅල කෑලි ටික.ඒකටවත් හේතුවක් තියනවාද ෆැටී” ලැරී ඇහුවේ.
Age Group : 12 -19 Years
Model : Translation Books
No. of Pages : 214
ISBN No: 9789557010366
Author : Hasthika Polwattage
Language : Sinhala
Be the first to review “The Mystery of the Invisible Thief ලොකු කකුල් භූතයා හඹායන ගමේ ළමයි” Cancel reply
Reviews
There are no reviews yet.