The St Clare’s Series – 1 හරි ජරමර ඉස්කෝලේ අහිංසක හෙර​

LKR160.00LKR200.00 (-20%)

Out of stock

SKU: ARB00000621 Categories: , Tag:

“හෙට ඔය රතිඤ්ඤා වලින් මාර වැඩක් වෙනවා. මගේ යාළුවෙක් මට රතිඤ්ඤා දුන්නා. හෙට බලාගෙන ඉන්නකෝ” ජැනට් දෙනෙත් නැටවූවා.

“අනේ! මට විතරක් කියන්නකෝ” පැට් ඇවිටිලි කළා. එතනට පැමිණියේ ඉසබෙලා. “මේ ඒයි! ජැනට් ලඟ රතිඤ්ඤා කියලා ජාතියක් තියෙනවලු! ඒවා පත්තු කළාම ඩෝං ගානවලු එයා හෙට පන්තියේ දී ඒවායින් මොනවාදෝ කරනවලු” උඩ පනිමින් පැවසුවේ ඉසබෙලාට​.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 96

ISBN No: 9789557010823

Author : Thissa Hewawissa

Language : Sinhala

Main Menu

The St Clare's Series - 1 හරි ජරමර ඉස්කෝලේ අහිංසක හෙර​

The St Clare's Series - 1 හරි ජරමර ඉස්කෝලේ අහිංසක හෙර​

LKR160.00LKR200.00 (-20%)