Unexpressed Love අප්‍රකාශිත ප්‍රේමය​

LKR552.00LKR690.00 (-20%)

In stock

SKU: ARB00000640 Categories: ,

”ළමයෝ…. ‘අප්‍රකාශිත ප්‍රේමය’ කතාව ඔයා කියනවා වගේ ගාමිණි,මාලනි,ජෝ,සතිස්,දෙනවක දාලා චිත්‍රපටියක් කළොත් ‘චණ්ඩිය’ වගේ ලස්සන කතාවක් වෙයි. නමුත් මේකයි. මේ 70 දහකයේ ඕක වැටේන්නේ ‘වැඩිහිටියන්ට පමණයි’ ගොඩට යි.ඒ හින්දා පසු කාලයක කරන්න පුළුවන් වෙයි.
මහා සිනමා වේදි ලෙස්ටර් ජේම්ස් සූරීන්
70 දශකයේ මුල් භාගයේදී……….

”අප්‍රකශිත ප්‍රේමය” මම දකින්නේ නව කතාවකට වඩා සිනමා නිර්මාණයකට ඉතා සුදුසු බවයි.හේතුව අද ලංකාවේ ප්‍රේක්‍ෂකයින් අපේක්‍ෂා කරන සියළුම අංගයන් මැහි තියෙනවා.නැටුම් ,ගැයුම්, වැයුම්, ගැටුම් වගේම රාත්‍රී සමාජශාලා දසුන්,මැදින් කියැවෙන තේමාව හරවත් වගේම අවසානය තෙක් කුතුහලය රදවගෙන තිබීමත් වැදගත්. නමුත් මෙය සාර්ථක නිර්මාණයක් වෙන්න නම් හරියාකාරව පෙළගස්වන්න හැකි අති දක්‍ෂ අධ්‍යක්‍ෂක වරයෙකු අතට පත් විය යුතුය කියන එක මගේ හැගීමයි.
මහාචාර්‍ය චඳ්‍රසේන පල්ලියගුරු සූරීන්
කැළණිය විශ්වවිද්‍යාලය​

ආයාසයකින් තොරව කියවා ගෙන ගිය හැකි සුපාඨනීය නවකතා විරළව බිහි වන අවදියක, උදේනි ගලහිටියාවගේ ” අප්‍රකාශිත ප්‍රේමය ” කියවන්න්ට ලැබීම ප්‍රියජනක අද්දෙකීමක් වූ අතර, එක් අතකින් ඊට හේතු වූයේ එහි වූ සංවාද ස්වරූපය යැයි සිතමි. දීර්ග කාලයක් මුලුලේ ගුවන් විදුලි නට්‍ය රචනා කිරීමෙන් කතුවරයා ලැබූ පරිවරය මෙන්ම, ඔහුගේ සමාජ ඥානයද නවකතාවකට ගොනු වී ඇත්තේ සමාජෙයේ අදුරු අහුමුලු වලට ආලේකපුංජද එල්ල කරමිනි. `රූපරචකයක් ලෙස රූපාන්තරණය වීමේ සියලු ශාක්‍යතා සද මේ නවකතා තුළ ගොනු වී ඇති බව මගේ පෞද්ගලික විශිවාසයයි.
සම්මාණලාභී ප්‍රවීණ ලේකිකා
කලාශූරි කැත්ලින් ජයවර්ධන

Age Group : 12 -99 Years

Model : Novels

No. of Pages : 416

ISBN No: 9789557010861

Author : Udeni Galahitiyawa

Language : Sinhala

Main Menu

Unexpressed Love අප්‍රකාශිත ප්‍රේමය​

Unexpressed Love අප්‍රකාශිත ප්‍රේමය​

LKR552.00LKR690.00 (-20%)

Add to Cart