Roll over image to zoom in
Click to open expanded view
Vaam Pathul වාම් පතුල්
LKR360.00LKR450.00 (-20%)
In stock
SKU:
ARB00000444
Categories: Novels, Other Books
හිරු දවසේ සේවය නිමවා බස්නාහිරින් බැසයන විට සියුමැලි දෑත්වලින් ගොම මැටි තැවරූ මැටි මාලිගයේ රුව මෙන්ම සුවඳ කඩුල්ල ළඟටත් දැනෙන්නට විය. අත් සුදු මැලිවී ගියේය. ඇඟිලි මඩ කහට බැඳී ගියේය. නියපොතු මස් පෑදෙන සේ ගෙවී ගියේ ය. අල්ලේ සියුමැලි සම රතුව ගියේ ය. කරගැට දියපට්ටා සම නෙරවාගෙන මතුපිටට පැමිණියේ ය.
වැසිදාට පිදුරු අතරින් බැසගත් වැහි බිඳු ගෙ තුළට එබිකම් කරන්නේ කාලෙකින් රුව නො දුටු රූබර දැරිවියන් ගෙ තුළවත් සිටින්නේදැයි සැකහැර බලන්නට මෙනි. සඳ ඇති දා සඳ කිරණ ත්, හිරු ඇති දා හිරු කිරණ ත්, එකම පාරෙන් ම ගෙ තුළත එබී බලන්නට විය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 310
ISBN No: 9789554827233
Author : Nikini Nethranjali Bandara
Language : Sinhala
Be the first to review “Vaam Pathul වාම් පතුල්” Cancel reply
Reviews
There are no reviews yet.