Nokkadu නෝක්කාඩු

LKR480.00LKR600.00 (-20%)

In stock

SKU: ARB00000648 Categories: ,

” අපි දෙන්නාගෙ එන්ගේජ් එක ලබන මාසෙ කියලා සර් බය නැතුව ම කිව්ව නේද​..?” එවිට රංගනාථගේ මුහුණේ මතු වූයේ පෙම්බර සිනාවකි.
”ඇයි ඉතින් ඒ කතාවේ තියෙන වැරැද්ද​…?​​

පර්සියානු බුමුතුරුනුවක් මත සිටගෙන පිටතින් වැයෙන මධුර වූ සංගීතයකට අනුව රිද්මයකට දෑත් දෙපා සොලවමින් රඟන ඉන්දියානු නිළියක් මෙන් රංගනාථට එවෙලේ ගෞරි ව ප්‍රදර්ශනය වන්නට විය​.
හදිස්සියේ ම කුල්මත් වූ ඔහුගේ හදවත ඇතුළත මාළුවෙකු දිය යට වරල් සලා පිහිනා යන්නාක් මෙන් ප්‍රීතියක් ද දැනීගෙන ගියේ ය​.

”වැරැද්දක් නෑ තමයි. ඉතින් සර් මනාපනම්…”යි පසුව ඊට පිළිතුරු දුන් ගෞරි ඔහුගේ දකුණත දැඩිව ග්‍රහණය කරගත්තා ය​.
දෙදෙනාම ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගත්තේ නොඉහිලුම් ප්‍රීතියෙනි. අන්තිමේ දී එකම අරමුණකින් පසුවන දෙදෙනෙකුගේ දෑස් එකිනෙකට ගැටෙන්නට විය​.
”මාගේ ජීවිතයේ සතුට ම දවස අදයි සර්……”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 334

ISBN No: 9789557010748

Author : S. M. Kumarasinghe

Language : Sinhala

Be the first to review “Nokkadu නෝක්කාඩු”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Nokkadu නෝක්කාඩු

LKR480.00LKR600.00 (-20%)

Add to Cart