Roll over image to zoom in
Click to open expanded view
Mawbasa Poshanaya Kala Upa Bhasha Yedum මව්බස පෝෂණය කළ උප භාෂා යෙදුම්
LKR120.00LKR150.00 (-20%)
In stock
SKU:
AKB0000006
Categories: Educataional Books, Other Books
අපේ ම්ව්බසේ වර්තමාන හැසිරීම පිළිබද අද බොහෝ දෙනෙක් කතා කරති. ඇතැම් ජනමාධ්‍ය නිසා බස විනාශ වී යතැයි කියති.එනිසා අපෙ මව්බස රැක ගත යුතු යැයි.බසට ලැදි අය මහ හඩක් නගති. එවන් අවස්තාවක පාඨකයන් අතට එන මෙම කෘතිය කාලීන වටිනාකමක් වේ. හේතුව බසේ තවත් එක් පැතිකඩක් පිළිබදව කතුවරයා පාඨක අවධානය යොමු කරවන බැවිනි.
ජීව භාෂාවක ඇති විශේෂ ලක්ෂණයක් වන උප භාෂා පිළිබදව තොරතුරු රැස් කරන්නට ජයසෙනවි හුරුලුවැව ලේඛකයා පෙළබෙන්නට ඇත්තේ ගුරුවරයෙකු වශයෙන් එහි ඇති වටිනාකම වටහා ගත් නිසා විය යුතුය.
Age Group : 12 -19 Years
Model : Educational Books
No. of Pages : 72
ISBN No: 9789551336165
Author : Akura Editorial Board
Language : Sinhala
Be the first to review “Mawbasa Poshanaya Kala Upa Bhasha Yedum මව්බස පෝෂණය කළ උප භාෂා යෙදුම්” Cancel reply
Reviews
There are no reviews yet.