Manomaya Ganitha Denuma මනෝමය ගණිත දැනුම​

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000105 Categories: ,

ලෝකයේ ගණිත බිහි වු ආකාරයේ කුඩා දරුවෙකු තුල ගණිත සංකල්ප ගොඩනැගෙන ආකාරයේ බොහෝ දුරට සමානය. විශේෂයෙන් ලෝකයට සංඛ්‍යා බිහි වූ ආකාරය බොහෝ දුරට සමානය. විශේෂයෙන් ලෝකයට සංඛ්‍යා පිළිබදව සංකල්ප ගොඩනැගෙන ආකාරය හදුනා ගත හැක​.
සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ගණිත ඩිප්ලෝමාධාරියෙකු වන ප්‍රවීන ගණිත ආචාර්‍ය ඒ.කේ.ද​.එස්. කුමාරවඩු මහතා ඉහත අදහස පදනම් කර ගෙන ගණිත ඉතිහාසය තුළින් සංඛ්‍යා පිළිබද කරුණු ඉතා සරල බසින් මෙම පොත තුළ ඉදිරිපත කර ඇත​.
එසේම ගණිතය ගොඩනැගෙන් මූලික ක්‍රමයක් වන ”රටා අධ්‍යනයක්” වෙත පාඨකයා යොමු කිරීම පිණිස සාර්ථක උත්සහායක් දරා ඇත​. එම නිසා සංඛ්‍යා පිළිබද කරුණු අධ්‍යනයට පමණක් නොව අනෙකුත් ගණිතමය විෂය අධ්‍යනයට පමණක් නොව අනෙකුත් ගණිතය විශය අධ්‍යනයට අවශ්‍ය ශක්තිය පාඨකයා තුළ ගොඩනැගීමට උත්සහා දරා තිබේ.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 80

ISBN No: 9789559657293

Author : Akura Editorial Board

Language : Sinhala

Be the first to review “Manomaya Ganitha Denuma මනෝමය ගණිත දැනුම​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Manomaya Ganitha Denuma මනෝමය ගණිත දැනුම​

LKR120.00LKR150.00 (-20%)

Add to Cart