Sri Lankawe Wisheshitha Theth Bim ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම්
LKR240.00LKR300.00 (-20%)
In stock
” ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම් ” මැයෙන් සුනිලා ජයන්ත බාලසූරිය විසින් මෙම ග්‍රන්ථය පාඨකයන් ගේ සිත් ශ්‍රී ලංකාවේ පරිසරය තුළ සාර්තක ලෙස රදවා තැබීමට සකස් කරන ලද විශිෂ්ට උත්සාහයකි.මෙම විශය ක්ෂේත්රය තුළ සාර්ථක ලෙස රදවා තැබීමට සකස් කරන ලද විශේෂ උත්සාහයකි. මෙම විෂය ක්ෂේත්රය පිළිබදව කරුණු සරල බසින් ඉදිරිපත් මෙම කෘතියෙන් සිදු වී ඇති විශේෂත්වයකි. ශාස්ත්‍රීය ලෙස පාසල් හා සරසවි සිසුන්ට මෙම ග්‍රන්ථය ඵලදායි වනු නොඅනුමනය.
කොළඹ විශ්වවිද්‍යාලය භූගෝල විද්‍යාව පිළිබදව ගෞරව උපාධියක් දිනාගත් සුනිලා ජයන්ති බාලසූරිය,කොළඹ විශ්වවිද්‍යාල භූගෝල විද්‍යාව අංශයේ සහාය කථිකාචාර්ය ලෙස සේවය කර තිබෙ.
”මීගමු කලපුවේ ජල දූෂණය”මැයෙන් භූගෝල විද්‍යාව උපාධි පරීක්ෂණය තම ස්වාධීන පර්යේෂණාත්මක නිබන්ධනය ඉදිරිපත් කළ ඇය භූගෝල විද්‍යාව විශය ක්ෂේත්රයේ ශ්‍රී ලංකා පරිසරය පිළිබදව විවිධ පරීක්ෂණ නියැලී පුවත් පත් සහා සගරා සදහා විවිධ ලිපි ලේඛන සකස්කර තිබේ.
”ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත්බිම් ” නමින් නිකුත් කර ඇති මෙම කෘතිය ශ්‍රී ලංකා පරිසරය පිළිබදව නවතම තොරතුරු යොදා ගනිමින් පිළියෙල කොට ඇත. ඇය වත්මනෙහි ගුරු සේවයේ නිරතව සිටී.
Age Group : 5 -19 Years
Model : Educational Books
No. of Pages : 160
ISBN : 9789556753493
Author : Sunila Jayanthi Balasuriya
Language : Sinhala
Reviews
There are no reviews yet.