Sri Lankawe Wisheshitha Theth Bim ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම්

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: AKB00000079 Categories: ,

” ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම් ” මැයෙන් සුනිලා ජයන්ත බාලසූරිය විසින් මෙම ග්‍රන්ථය පාඨකයන් ගේ සිත් ශ්‍රී ලංකාවේ පරිසරය තුළ සාර්තක ලෙස රදවා තැබීමට සකස් කරන ලද විශිෂ්ට උත්සාහයකි.මෙම විශය ක්‍ෂේත්‍රය තුළ සාර්ථක ලෙස රදවා තැබීමට සකස් කරන ලද විශේෂ උත්සාහයකි. මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබදව කරුණු සරල බසින් ඉදිරිපත් මෙම කෘතියෙන් සිදු වී ඇති විශේෂත්වයකි. ශාස්ත්‍රීය ලෙස පාසල් හා සරසවි සිසුන්ට මෙම ග්‍රන්ථය ඵලදායි වනු නොඅනුමනය.
කොළඹ විශ්වවිද්‍යාලය භූගෝල විද්‍යාව පිළිබදව ගෞරව උපාධියක් දිනාගත් සුනිලා ජයන්ති බාලසූරිය,කොළඹ විශ්වවිද්‍යාල භූගෝල විද්‍යාව අංශයේ සහාය කථිකාචාර්‍ය ලෙස සේවය කර තිබෙ.
”මීගමු කලපුවේ ජල දූෂණය​”මැයෙන් භූගෝල විද්‍යාව උපාධි පරීක්‍ෂණය තම ස්වාධීන පර්‍යේෂණාත්මක නිබන්ධනය ඉදිරිපත් කළ ඇය භූගෝල විද්‍යාව විශය ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකා පරිසරය පිළිබදව විවිධ පරීක්‍ෂණ නියැලී පුවත් පත් සහා සගරා සදහා විවිධ ලිපි ලේඛන සකස්කර තිබේ.
”ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත්බිම් ” නමින් නිකුත් කර ඇති මෙම කෘතිය ශ්‍රී ලංකා පරිසරය පිළිබදව නවතම තොරතුරු යොදා ගනිමින් පිළියෙල කොට ඇත. ඇය වත්මනෙහි ගුරු සේවයේ නිරතව සිටී.

 

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 160

ISBN : 9789556753493

Author : Sunila Jayanthi Balasuriya

Language : Sinhala

Be the first to review “Sri Lankawe Wisheshitha Theth Bim ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම්”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Sri Lankawe Wisheshitha Theth Bim ශ්‍රී ලංකාවේ විශේෂිත තෙත් බිම්

LKR240.00LKR300.00 (-20%)

Add to Cart