Nimsara නිම්සාරා

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000431 Categories: ,

”ආදරය මොන තරම් සුන්දරද” අනුරාධට හිතුනා. හදවතේ තුනීම තැන ඉඳලා මුලු ගත පුරාම සෙමින් සෙමින් ගලන් මේ ආදරය මොන තරම් සුන්දර… අනාගතයත් එලෙසටම සුන්දර වේ යැයි ඔහු සිතුවා. දරාගන්න බැරි ආදරයකින් නිම්සාරව සිපගත් අනුරාධ විවාහයේ බලාපොරොත්තුවක් දී එදා
​සමුගත්තේ සදහටම යැයි කියා නිම්සාරත් ඒ මොහොතේ සිතුවේ නැහැ. ඇය අනුරාධ නොපෙනී යන තුරු බලා උන්නා. ඒ ඔහු නොපෙනී ගියේ ආයෙ කවදාවත් දකින්න බැරි වන්නටයි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 238

ISBN No: 9789554827066

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Nimsara නිම්සාරා

LKR320.00LKR400.00 (-20%)

Add to Cart