Punna පුණ්ණා

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000437 Categories: ,

“එලෙසින් මඳ වෙලාවක් ගෙවී ගියේ ය​. යළිත් වරක් සියොළඟ ම උණුසුම් වී යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවා ය. පෙර මෙන් නොව මුළු ගත ම හිරිගඩු පිපෙන තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය.

උණුසුමේ පහස දැඩිවත් ම සිය දෑස් පවා අඩවන් ව යන්නාක් මෙන් ඇයට දැනෙන්නට වූවා ය. ජීවිතයේ අන් කිසි දිනෙක නො ලද සුවයක් ඇගේ මුළු මහත් සිරුර පුරා ගලා යමින් ඇය මහත් වූ සන්තුෂ්ටියක් අත්කර ගත්තා ය.”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 152

ISBN No: 9789554827165

Author : Kolitha Ranathunga

Language : Sinhala

Be the first to review “Punna පුණ්ණා”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Punna පුණ්ණා

LKR240.00LKR300.00 (-20%)

Add to Cart