View cart “Aparadiga Sangeetha Bhanda අපරදිග සංගීත භාණ්ඩ” has been added to your cart.
Roll over image to zoom in
Click to open expanded view
“එලෙසින් මඳ වෙලාවක් ගෙවී ගියේ ය. යළිත් වරක් සියොළඟ ම උණුසුම් වී යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවා ය. පෙර මෙන් නොව මුළු ගත ම හිරිගඩු පිපෙන තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය.
උණුසුමේ පහස දැඩිවත් ම සිය දෑස් පවා අඩවන් ව යන්නාක් මෙන් ඇයට දැනෙන්නට වූවා ය. ජීවිතයේ අන් කිසි දිනෙක නො ලද සුවයක් ඇගේ මුළු මහත් සිරුර පුරා ගලා යමින් ඇය මහත් වූ සන්තුෂ්ටියක් අත්කර ගත්තා ය.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 152
ISBN No: 9789554827165
Author : Kolitha Ranathunga
Language : Sinhala
Be the first to review “Punna පුණ්ණා” Cancel reply
Reviews
There are no reviews yet.