1 Environment Concept-Based Assessment (1st Term)

LKR360.00LKR400.00 (-10%)

In stock

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

ප්‍රාථමික විෂයමාලා ප්‍රතිසංස්කරණවලට අනුව සම්පාදිතයි.

Age Group : 4 – 12 Years

Model : Module Based Assessments

No. of Question Papers : 10

ISBN : 9786242090443

Author : Akura Editorial board

Language : Sinhala

Be the first to review “1 Environment Concept-Based Assessment (1st Term)”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Placeholder

1 Environment Concept-Based Assessment (1st Term)

LKR360.00LKR400.00 (-10%)

Add to Cart