“4  Mawbasa, Parisaraya, Ganithaya, Demala, English, Budda Dharmaya Masika Agayim Prashana Pathra” has been added to your cart. View cart	
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පළමු, දෙවන හා තෙවන වාරයන්හි සියලු පාඩම් ආවරණය වන සේ, ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සම්පාදනය කර තිබේ. උගත් විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින් ඉලක්ක සාධන මට්ටම වෙතට ඉතා පහසුවෙන් ළඟා වෙමින්, වාර විභාගයන්ට සාර්ථකව මුහුණ දී ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Age Group : 4 – 12 Years
Model : Term Evaluation Revision Paper Set
No. of Question Papers : 10
ISBN : 9789556752755
Author : Akura Editorial board
Language : Sinhala
		Be the first to review “4 Demala Wara Agaym” Cancel reply	
						 
			         
                             






Reviews
There are no reviews yet.