6,7,8 Helabas Viyarana

LKR80.00LKR100.00 (-20%)

Out of stock

SKU: AKB00000014 Categories: , , , ,

6,7,8 ශ්‍රේණි සිසුන් සදහා විෂය නිර්දේශනූකූලව සිංහල භාෂාවෙ නියමිත ව්‍යාකරණ කොටස් හදුන්වාදීමේ මෙම පොතෙන් සිදු කෙරේ. එය දරූ දැරියන්ට මතක සිටින සේ සිත්ගන්නා අයුරින් මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත.
සිසුන්ට ව්‍යාකරන ඉගැන්වීම මෙන්ම ඉගෙනීමද ප්‍රායෝගික අසීරුතා සහිත කරුණකි. මෙවැනි පොත පත හාවිතය මගින් ක්‍ෂේත්‍රයේ පවතින එවැනි දුෂ්කරතා වලට තිරසාර විසදුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය​.
සිංහල භාෂාව පමණක් නොව පාලි සංස්කෘත භාෂා පිළිබදව ඇති පියනඳ හිමියන් විසින් ළමුන් ට ඉතාමත් පහසුවෙන් අවබෝධ කර ගත හැක​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 64

ISBN No: 9789551336455

Author : Akura Editorial Board

Language : Sinhala

Be the first to review “6,7,8 Helabas Viyarana”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

6,7,8 Helabas Viyarana

LKR80.00LKR100.00 (-20%)