Kalu Sudu Sihinayak කළු සුදු සිහිනයක්

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000429 Categories: ,

”කෙල්ලෙක් ආදරවන්තියක් වෙලා තමන් ගේ හැම කැපවීමක් ම පුද කරල තමන් කැමති පිරිමියෙක් එක්ක දීග යන්නේ සැප විදින බලාපොරොත්තුවෙන් වත්, සැමිය හරි හම්බ කරන දේ කාබාසිනියා කරන්නවත් නොවෙයි, ජීවිතයේ තනිකම පාලුව නැතිකරගෙන අඹු සැමි වශයෙන් සමාජයෙ පෙනී ඉදලා එකිනෙකා සමඟ සෙනෙහස බෙදා හදා ගණිමින්ම මෙලොව වශයෙන් ජීවිතේ සම්පූර්ණ කරගෙන හොඳ බිරිඳක් මවක් වෙලා තමන් ගේ අවසාන කාල පරිච්ඡේදය දුකින් තොරව ගත කරන්න හිතලා.

ඒ නිසා කවදාවත් එවන් ගැහැනියකගෙ බලාපොරොත්තු කඩ කරන්න හොඳ නැහැ. ඒක පාපයක්. ඒ බලාපොරොත්තු සුන්වුන දාට තමයි ඇය නොමඟට ගිහින්, සැමියට උනත් ද්‍රෝහි වෙලා විවාහ සාරධර්මත් කඩල දමන්න තරම් සැහැසි වෙන්නේ….

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 208

ISBN No: 9789554827042

Author : Siripala Yathramullage

Language : Sinhala

Main Menu

Kalu Sudu Sihinayak කළු සුදු සිහිනයක්

LKR280.00LKR350.00 (-20%)

Add to Cart