Alfred Hitchicock and the Three Invstigators: The Mystery of the Deadly Double නිවුන් මාරයා

LKR240.00LKR300.00 (-20%)

Out of stock

SKU: ARB00000509 Categories: ,

ඔවුන් සිටී රථයට ඉදිරියට යාමට නොහැකි ලෙස පාර හරස් කර නතර කළ කොළ පැහැති කාරයෙන් දෙදෙනෙකු බැස පිස්තෝල මානාගෙන ඔවුන් ඉදිරිය්ට දුවගෙන ආවා.”බහිනවා ඔක්කෝමල්ලා එළියට!” ඔවුන් කෑ ගැසුවා. ”මොකක්ද මේකේ තේරුම?අපි මොකක්ද​” වර්තිංටන් යමක් කියන්න හැදුවත් පිස්තෝලය ඔහු දෙසට එල්ල කළ ඉදිරියෙන් සිටි මිනිසා ඔහුට තර්ජනය කළා.”කට වහාගන්නවා” ළමුන් තිදෙනා ශා වර්තිංටන් කාරයෙන් එළියට බැස්සා.ඉදිරියෙන් පැමිණි තැනැත්තා අල්ලා ගත්තා.ඔහුගේ කටේ ලේන්සුවක් ඔබා හිසට බෑග් එකක් එබුවා.ජුපිටව ඇදගෙන ගොස් තම කාරයට බලහත්කාරයෙන් නග්ගවා ගත්තා.”අපේ පස්සෙන් එන්න උත්සාහ කරොත් මේ ළමයාව ආයේ දකින්න හම්බෙන්නේ නෑ.”

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 136

ISBN No: 9789554827929

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu