Aparada Vidyawa අපරාධ විද්‍යාව​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: AKB00000074 Categories: ,

නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ.IGNORANTIA JURIS HAUD EXCUSAI යන ලතින් ආප්තයෙන් ගම්‍ය වන්නේ එයයි. එහෙත් … ඉතාලි ජාතික ඉග්නාටිසියෝ සිලෝනියා සිය ෆොන්ටමාරා නවකතාවේ දක්වන්නේ ”නීති වැඩිවෙන්න වැඩිවෙන්න දුප්පත් කම වැඩිවෙනවා .
දුප්පත් කම වැඩි වෙන්න වැඩි වෙන්න උන් තව නීති හදනවා ” යනුවෙනි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 272

ISBN : 9789556751611

Author : Ruwan Harischandra

Language : Sinhala

Main Menu

Aparada Vidyawa අපරාධ විද්‍යාව​

Aparada Vidyawa අපරාධ විද්‍යාව​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart