“Aparadiga Sangeetha Bhanda අපරදිග සංගීත භාණ්ඩ” has been added to your cart. View cart
One More Mile තව එක් සැතපුමක්
LKR920.00LKR1,150.00 (-20%)
In stock
SKU:
ARB00000565
Categories: Other Books, Psychology books
සාර්ථකත්වය කිහිපදෙනෙකුට පමණක් සීමා වූ දෙයක් නොවන අතර, එය ඕනෑම අයෙකුට උදාකර ගත හැකි බවට මග පෙන්වන මෙම ග්‍රන්ථය තුළින් ඔබගේ සැගවුණ හැකියා මුදා හැරීමට හොද තෝතැන්නක් බදු අවශ්‍ය දැනුම ලබාගත හැකිය .ප්‍රවීණ දේශකයෙකු හා දක්ෂ පුහුණුකරුවෙකු ලෙස
හදුනාගත් නිශාන්ත අත්තනායක මහතාගේ මෙම කෘතිය විවිධ ක්ෂේත්‍ර තුළ සංකීර්ණ දැනුම් සරලව කියාදීම් විශේෂ හැකියාව ඇති ලේකකයෙකු ලෙස ද ඔහු හදුනාගත හැක.
”ආයතන කළමණාකරුවෙනි,විදුහල්පතිවරුනි, ගුරුවරුනි, දෙමව්පියනි…. ඔබගේ දරුවන්ට, ආයතනයේ සේවකයින්ට බනින්න එපා.දොස් පවරන්න එපා.මෙහි අන්තර් ගත එක් කතාවක් ඔවුන්ට කියා දී තව එක් සැතපුමක් ඔවුන් ගේ ජීවිත අභිප්‍රේරණය කර ඉදිරියට තල්ලු කරන්න.”
ඔහුගේ දක්ෂ කම් තුළින් තවත් එක් සැතපුමක් නොව සැතපුම් සිය දහස් ගනනක් යාමට හැකියාව ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.!
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 558
ISBN No: 9789557010045
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “One More Mile තව එක් සැතපුමක්” Cancel reply
Reviews
There are no reviews yet.