Dola Duka දොළ දුක​

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: ARB00000457 Categories: ,

අලුත විවාහ වූ කාන්තාවක් දෙස සමාජය විපරමින් සිටී.
මොකද තාම නැද්දේ මොකුත් ? …ඕව් පරක්කු කරන ඒකේ තේරුමක් නෑ.
මේ තමා හොදම කාලේ…” ආදි කතා එවැනි විටෙක අනන්තවත් අසන්නට ලැබේ.
විවාහයෙන් වසරක් හමාරක් ගෙවී ගොස් තිබියදීත් දරුවන් නොමැති නම්, ”ඇයි මොක්කද ප්‍රශ්නේ…
හොද දොස්තර කෙනෙක් ව මුණ ගැහුනේ නැද්ද​?….
හොද තැනක් බලලා භාරයක් වුණා නම් නරකද​?………..”
ආදි වශයෙන් කියනු අසන්නට ලැබෙයි.එය ආසියානු සමාජයේ ස්වරූපයි.
වෙසසින්ම අපේ රටේ ස්වරූපයයි.කෙසේ හෝ ඇය ගැබ් ගත්තා යයි සිතමු.
එවිට සමාජ ප්‍රතිචාරය කෙබදු වනු හැකිද​?

Age Group : 12 -19 Years

Model : Psychological Books

No. of Pages : 64

ISBN No: 9789554827769

Author : Bandula K. Ariyapala

Language : Sinhala

Main Menu

Dola Duka දොළ දුක​

Dola Duka දොළ දුක​

LKR120.00LKR150.00 (-20%)

Add to Cart