Bhawanthara Senehasa භවාන්තර සෙනෙහස​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000428 Categories: ,

”ස්වාමිනි, මම මාගේ සෙලින්ව මැරුවේ නැහැ. මේ තීන්ඳුව අසාධාරණයි.” විනුසුරු ශාලාව තුල පැතිර ගිය මරණීය දඬුවම ලත් මදුපවන්ගේ ප්‍රකාශයෙන් කවුරුත් මද සිනාවකින් පසු සාවදාන බවක් පෑවේ, එයට මුලසුණේ විනිසුරු උතුමාගෙන් ලැබෙන පිළිතුර අපේක්ෂාවෙනි.

”හතර පැත්තෙන් තාප්පයෙන් වට කරල,ගේට්ටූ දාපු ගෙවත්තකට, බල්ලන්ටත් නොදැනෙන්න, මළ මිනියක් ගෙනල්ල, කෑලිවලට කපල, පාර්සල් කරල, අතහැර දාපු වහනයක් ඇතුලෙ හංගන්න පුලුවන් වෙන්නෙ ගෙදර කෙනෙකුට මිසක් වෙන කාටද…… තීන්දුව අසාධාරණනම් අභියාචනයක් ඉදිරිපත් කරන්න යුෂ්මතාට පුළුවන්.”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 236

ISBN No: 9789554827035

Author : Siripala Yathramullage

Language : Sinhala

Main Menu

Bhawanthara Senehasa භවාන්තර සෙනෙහස​

Bhawanthara Senehasa භවාන්තර සෙනෙහස​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart