Kindurangana කිඳුරංගනා

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000434 Categories: ,

බලන බලන හැම පැත්තෙම ඇත්තේ මහා තනිකමත්, පාලුවත් ය. ඔයාට ආදරේ කරපු මගේ මුලු ආත්මයම මහා ඝනදුරකින් වැසී ගොස් තිබුණත් ඒ තුරින් ඔයාගේ දඟකාර සිනහව මට මැවෙන්නේ මා රිදවන්නද… සනසන්නද… ඔයා නැති ජීවිතයක් ගැන මම කවදවත් හිතුවේ නෑ.

අද මම හොඳටම තනිවෙලා විඳවනවා…. නිම්මි… ඔයා ආත්ම හතක් නාමල්ගේ වුණත් අටවෙනි ආත්මෙ මගේ විතරමයි. ”ආදරය කියන්නේ විඳගන්න මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ.”

Age Group : 12 -19 Years

Model : Novels

No. of Pages : 240

ISBN No: 9789554827097

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Kindurangana කිඳුරංගනා

Kindurangana කිඳුරංගනා

LKR320.00LKR400.00 (-20%)

Add to Cart