Mawbasa Poshanaya Kala Upa Bhasha Yedum මව්බස පෝෂණය කළ උප භාෂා යෙදුම්

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB0000006 Categories: ,

අපේ ම්ව්බසේ වර්තමාන හැසිරීම පිළිබද අද බොහෝ දෙනෙක් කතා කරති. ඇතැම් ජනමාධ්‍ය නිසා බස විනාශ වී යතැයි කියති.එනිසා අපෙ මව්බස රැක ගත යුතු යැයි.බසට ලැදි අය මහ හඩක් නගති. එවන් අවස්තාවක පාඨකයන් අතට එන මෙම කෘතිය කාලීන වටිනාකමක් වේ. හේතුව බසේ තවත් එක් පැතිකඩක් පිළිබදව කතුවරයා පාඨක අවධානය යොමු කරවන බැවිනි.
ජීව භාෂාවක ඇති විශේෂ ලක්‍ෂණයක් වන උප භාෂා පිළිබදව තොරතුරු රැස් කරන්නට ජයසෙනවි හුරුලුවැව ලේඛකයා පෙළබෙන්නට ඇත්තේ ගුරුවරයෙකු වශයෙන් එහි ඇති වටිනාකම වටහා ගත් නිසා විය යුතුය.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 72

ISBN No: 9789551336165

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Mawbasa Poshanaya Kala Upa Bhasha Yedum මව්බස පෝෂණය කළ උප භාෂා යෙදුම්

Mawbasa Poshanaya Kala Upa Bhasha Yedum මව්බස පෝෂණය කළ උප භාෂා යෙදුම්

LKR120.00LKR150.00 (-20%)

Add to Cart