Rathu Pimpernal Mala රතු පිම්පර්නල් මල​

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000469 Categories: ,

කිසිවෙක් මේ අභිරහස් ඉංග්‍රීසී ජාතිකයින්ව දැක නොමැත​.එහෙත් ගිලිටීනයේ මරණ දඩුවමින් ඔවුන් මුදා ගෙන ගැලවීම ලබා පලා ගියාට පසුව ඔවුන්ගෙන් ප්‍රංෂ බලදාරීන්‍ට කඩදාසි කොළ කැබැල්ලක් ලැබුණි.එහි කෙටියෙන් ලියා තිබුණේ මරණයට මරණයට තීන්දු වූ අය ඉන් මුදා ගැනීමේ වගකීම අදාල ඉංග්‍රීසි ජාතිකයින් විසින් භාරගන්නා බවය.එයට අත්සන් තබා තිබුණේ ඔවුන්ගේ නායකයා විසින් තාරකාවක හැඩය ගත් රතු පාට මලක චිත්‍රයකිනි.ඒ ඉංග්‍රීසි ජාතිකයින් හදුන්වනු ලබන්නේ ” රතු පිම්පර්නල් මල ”යනුවෙනි.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 136

ISBN No: 9789554827141

Author : Basil Wijethunga

Language : Sinhala

Main Menu

Rathu Pimpernal Mala රතු පිම්පර්නල් මල​

Rathu Pimpernal Mala රතු පිම්පර්නල් මල​

LKR240.00LKR300.00 (-20%)

Add to Cart