Giri Kandura ගිරි කඳුර​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000436 Categories: ,

සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා ‘මොන්ටි කාලෝ’ හිදී ගත කරන කාලය මනෝජ්ට විනෝදජනක ය​. ශෘංගාරය​, ආදර හැඟුම් පුබුදුවන සුළු ය​. රාත්‍රී සමාජ ශාලාවට පැමිණියාට පසුව ඔහු පළමුව මධු පානය ගෙන්වා ගෙන බොයි. එතැනින් ඔහු යන්නේ කැසිනෝ මේසය වෙත ය​. එතැන දී ඔහුට මොලී හමු වේ. ඇය අසලින් අසුන් ගෙන ඔහුට සතුට ගෙන දෙයි. කැසිනෝ ක්‍රීඩාව අවසානයේ ඔහු එතැනින් ඉවත් ව මොලී සමඟ ශාලාවට පැමිණ අසුන් ගෙන ඇය හා සිහින් හඬින් ආදර බස් දොඩමින් ද, මත් පැන් තොල ගාමින් ද, වේදිකාවේ රඟන නර්තනයක හා වයන වැයුමක, ගයන මිහිරි ගීතයක රස විඳිමින් ද ප්‍රීති වෙයි. කොටින් ම කියතොත් මධුපානය​, ගැහැණු හා සංගීතය යන ත්‍රිවිධ සම්පත ඔහුට ලබා දෙන්නේ සමාජශාලාවයි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 200

ISBN No: 9789554827158

Author : Basil Wijethunga

Language : Sinhala

Be the first to review “Giri Kandura ගිරි කඳුර​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Giri Kandura ගිරි කඳුර​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart