Visil Eka විසිල් එක

LKR200.00LKR250.00 (-20%)

In stock

SKU: ARB00000567 Category:

ලොකු මහත්තයා බුධුමැධුර ළගට එන කොට මීයට පිම්බ වගේ හැමෝම නිස්සද්දයි.වෙනදට පුපුර පුපුර එන ලොකු මහත්තයගේ මූණේ ලොකු හිනාවක්.විමලේ අන්දුන් කුන්දුන් වුණා.මගේ පපුවේ ගැස්ම ටිකක් අඩුවුණා.”මේ ළමයි දන්නවද මං මේ රැස්වීම කැදව්වේ මොකද කියා” අපි එක හුස්මටම ”නෑ” කියලා මොර දුන්නා. ලොකු මහත්තයාගේ මූණ ආයෙත් හිනාවකින් බැබළෙනවා.පොඩි කුටු කුටුවක් පැතිර ගියත් ලොකු මහත්තයා වෙනදා වගේ කේන්ති ගත්තේ නෑ.
”අද ආණ්ඩුවේ කන්තෝරුවෙන් මට ලියුමක් ආවා.මේ මාසේ පහළොස්වෙනිදාට ආණ්ඩුවේ ලොකු මහත්තුරු අපේ ඉස්කෝලෙට එනවලූ”
“ඒ මහත්තුරූ මෙහෙට එන්නේ ඇයි කියලා දන්නවාද​?”

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 104

ISBN No: 9789557010564

Author : Ruwan Harischandra

Language : Sinhala

Be the first to review “Visil Eka විසිල් එක”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Visil Eka විසිල් එක

LKR200.00LKR250.00 (-20%)

Add to Cart