Towards Zero අවසන් හෝරාව​

LKR472.00LKR590.00 (-20%)

In stock

SKU: ARB00000520 Categories: ,

”ඔයා ද මේ ට්‍රෙසිලියන් ආර්යාවගෙ මිනී මැරුම බාරව ඉන්න පොලිස් නිලධාරියා” ඔහු ඇසූවා.පොලිස් අධිකාරී බැට්ල් පමණක් නොව,සියලුම දෙනා පුදුමයෙන් ඔහු දෙස බලාගෙන සිටියා.
”ඔව්” බැට්ල් කිව්වා.
”ඒහෙම නම් මට තියෙනවා වැදගත් යමක් ඔයාට එළි කරන්න. මට කණගාටුයි මීට කලින් ඉදිරිපත් නොවුණාට. මේ මරණේ සිද්ධ වෙච්ච දා රෑ මම දැක්කා අමුතුම දෙයක් තියනවා ඔයාට කියන්න.අපිට ටිකක් පුද්ගලිකව කතා කරන්න පඋලුවන් ද​?” ඔහු සාලයේ සිටි පිරිස දෙස බලමින් ඇසුවේ වෙනත් ස්ථානයකට යමු කියා යෝජනා කිරීමට මෙනි.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 336

ISBN No: 9789557010076

Author : Hasthika Polwattage

Language : Sinhala

Be the first to review “Towards Zero අවසන් හෝරාව​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Towards Zero අවසන් හෝරාව​

LKR472.00LKR590.00 (-20%)

Add to Cart