Roll over image to zoom in
Click to open expanded view
Sri Lankan Food Culture අපේ පැරණි ආහාර සංස්කෘතිය
LKR280.00LKR350.00 (-20%)
In stock
SKU:
AKB00000651
Categories: Educataional Books, Other Books
අද වන විට මිනිසා මුහුණ දී ඇති උභතෝකෝටික ගැටලුවක් ඇත.”කාලා රෝගී වන්නෙද? නොකා නිරෝගී වන්නේද ?යන්න එම ගැටළුවයි.වෙළදපොලේ ආහාරයට ගන්නා සියලුම දෑ සමග කෘමිනාශක, රසකාරක ආදිය මිශ්‍ර වී තිබීම ඊට ආසන්නම හේතුව වී තිබේ.
වෙළද පොල අර්ථිකය විසින් යටකරගත් සමාජයක වෙසෙන අසරණ පාරිභෝගිකයා කුමක් කළ යුතුද? ඊට පිළියම් සෙවීමට මත්තෙන් අපේ පැරණි ආහාර වත් පිළිවෙත් කෙසේ වීද යන්න පිළිබදව සොයා බැලීම වඩා උචිත වනු ඇත.
Age Group : 12 -19 Years
Model : Educational Books
No. of Pages : 184
ISBN No: 9789556755961
Author : Akura Editorial Board
Language : Sinhala
Be the first to review “Sri Lankan Food Culture අපේ පැරණි ආහාර සංස්කෘතිය” Cancel reply
Reviews
There are no reviews yet.