The Mystery of the Purple Pirate දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000508 Categories: ,

ජුපිට දොරට තට්ටූ කළා.නමුත් කිසිවෙක් දොර ඇරියේ නෑ.”සමහර විට තාම එයාලා නැවේ ඉන්න එකක් නෑ නේද​?” පීට ඇසුවා.”මෙච්චරවෙලා නැවේ ඉන්න විදියක් නෑ. සමහරවිට එයාට ඇහෙන්නේ නැතුව ඇති අපි තට්ටු කරනවා. පිටිපස්සෙන් ගිහින් බලමු.” ජුපිට කිව්වා.
ඔවුන් ට්‍රේලරයේ පසු පස කොටස දෙසට ගියා. එහි ජනේලයක් විවරව තිබෙණු දැක ජුපිට එයට එබී බැලුවා.ඒ සමගම පීට කෑ ගසන හඩ ඇසී ජුපිට හැරී බැලුවා.ඔවුන් පිටුපසින් දම් පැහැ මුහුදු මන්කොල්ලකාරයා සිටගෙන සිටියේ කෝපයෙන් ඔවුන් දෙස බලාගෙනයි. ඔහුගේ අතේ දිලිසෙන කොට කඩුවක් තිබුණා.එය සැබෑ කඩුවක් බව බැලු බැල්මට ම ඔවුන් දුටුවා.ළමුන් දෙදෙනා හෙමින් පසුපසට ගියත් අඩි දෙකක් පමණයි ඔවුන්ට යන්න ලැබුණේ.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 142

ISBN No: 9789554827912

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Mystery of the Purple Pirate දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

LKR240.00LKR300.00 (-20%)

Add to Cart