Roll over image to zoom in
Click to open expanded view
Discover The Powers Of Your Subconscious Mind ඔබේ යටිසිත හඳුනාගන්න
LKR320.00LKR400.00 (-20%)
In stock
SKU:
ARB00000456
Categories: Other Books, Psychology books
ඔබ අවබෝධකරගත යුත්තේ ඕනෑම ගැටළුවකට,වේදනාවකට හෝ සිත් රිදවුමකට පිළිතුරු ඇති බවයි.එම පිළිතුර සොයා ගත් පසු ඔබේ වේදනාව,සිත් රිදුම හෝ ගැටලුව හිරු දුටු පිණි මෙන් වහා අතුරුදහන් ව යන බවයි.ඔබේ ඕනෑම ගැටළුවක් මග හරවා ගැනීම සදහා කොටස් 10 කින් යුතු පිළියමක් මෙම පොත මගින් මා ඔබට ඉදිරිපත් කරන අතර ඔබට ගැටළුවක්, සිත් රිදුමක් හෝ වේදනාවක් මතුවන සෑම මොහොතකම මෙම කරුණු 10 හොදින් කියවා බලා තීරණ ගැනීමෙන් ඔබට ඔබේ තත්ත්වය වහාම යහපත් අතට හරවා ගත හැක.
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 192
ISBN No: 9789554827677
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Discover The Powers Of Your Subconscious Mind ඔබේ යටිසිත හඳුනාගන්න” Cancel reply
Reviews
There are no reviews yet.