Discover The Powers Of Your Subconscious Mind ඔබේ යටිසිත හඳුනාගන්න

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000456 Categories: ,

ඔබ අවබෝධකරගත යුත්තේ ඕනෑම ගැටළුවකට,වේදනාවකට හෝ සිත් රිදවුමකට පිළිතුරු ඇති බවයි.එම පිළිතුර සොයා ගත් පසු ඔබේ වේදනාව​,සිත් රිදුම හෝ ගැටලුව හිරු දුටු පිණි මෙන් වහා අතුරුදහන් ව යන බවයි.ඔබේ ඕනෑම ගැටළුවක් මග හරවා ගැනීම සදහා කොටස් 10 කින් යුතු පිළියමක් මෙම පොත මගින් මා ඔබට ඉදිරිපත් කරන අතර ඔබට ගැටළුවක්, සිත් රිදුමක් හෝ වේදනාවක් මතුවන සෑම මොහොතකම මෙම කරුණු 10 හොදින් කියවා බලා තීරණ ගැනීමෙන් ඔබට ඔබේ තත්ත්වය වහාම යහපත් අතට හරවා ගත හැක.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 192

ISBN No: 9789554827677

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Discover The Powers Of Your Subconscious Mind ඔබේ යටිසිත හඳුනාගන්න”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Discover The Powers Of Your Subconscious Mind ඔබේ යටිසිත හඳුනාගන්න

LKR320.00LKR400.00 (-20%)

Add to Cart