Sanniwedana Kusalatha Saha Nipunatha සන්නිවේදන කුසලතා සහ නිපුණතා

LKR160.00LKR200.00 (-20%)

In stock

SKU: AKB00000063 Categories: ,

”මිනිසා වූ කලී සෑම කටයුත්තක්ම කෙරෙහිම සෙසු සතුන් අභිමවා නැගී සිටින තරම් දියුණු හැකියාවන් ගෙන් යුතු සුවිශේෂත්වයට පත්වනු පිණිස සොබහාධාමෙන් ලද ආශිර්වාදයන් කිහිපයකි.
• උසස් කපාල ධාරිතාව
• පිළිමල් මහ පොට ඇගිල්ල
• ද්වි නේත්රික දෘෂ්ටිය
• චතුර භාෂණ හැකියාව
• ද්විපද සංචරණය
මෙවැනි ලක්ෂණ ගනනාවකින් යුක්ත වූ මිනිසා තරමට සන්නිවේදන විශයෙහි හෙලා ප්රමුඛ වූ තවත් ජීවියෙක් මිහිමත සිටිය නොහැක. ”
සන්නිවේදන මාධ්ය අධ්යනය විශය විශය නිර්දේශය ආවරණය වන අයුරින් පාඩම් ඒකක හතරකට අදාළව සකසන ලද මෙම කෘතිය එහිලා ප්රශස්ත වේ.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 150

ISBN : 9789556750348

Author : Akura Editorial Board

Language : Sinhala

Be the first to review “Sanniwedana Kusalatha Saha Nipunatha සන්නිවේදන කුසලතා සහ නිපුණතා”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Sanniwedana Kusalatha Saha Nipunatha සන්නිවේදන කුසලතා සහ නිපුණතා

LKR160.00LKR200.00 (-20%)

Add to Cart