Wisakuru Sathunge Widuhuru Thorathuru විසකුරු සතුන්ගේ විදුහුරු තොරතුරු

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000019 Categories: ,

”විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා” යනු ජනශ්‍රැතිය ප්‍රකට කියමනකි. සර්පයන්ට විෂග්‍රන්ථි පිහිටා ඇත්තේ ඔවුන් ගේ ආරක්‍ෂාවට හා ගොදුරු අඩපණ කිරීමේ උපක්‍රමයක් ලෙසිනි . සම්මතයක් ලෙස සර්පයින් යනු මිනිසාගේ සතුරන් ලෙස මානව සිතේ ලැගුම් ගත් මතයට තිත තැබීමට කාලය පැමිණ තිබේ.
විවිධ හේතු නිසා දිනෙන් දින මිහිමත් සදහටම සමුගන්නා සර්ප විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතී. පරිසර පද්ධතියේ ජෛව සමතුලිතතාව පවත්වා ගැනීමේහිලා සර්පයිනෙන් ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. සර්පයින් යනු පරිණාමික ගමන්මග තුළ මිනිසාට ආදි කම්පිත නෑදැකම් ඇති ජීවින් කොටසකි.මෙවැනි කරුණු රැසක් විද්‍යාත්මක් පසුබිමක් යටතේ තහවුරු කිරීමට කතුවරයා උත්සහා දරයි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 96

ISBN : 9789551336561

Author :Jayasenevi Huruluwewa

Language : Sinhala

Main Menu

Wisakuru Sathunge Widuhuru Thorathuru විසකුරු සතුන්ගේ විදුහුරු තොරතුරු

LKR120.00LKR150.00 (-20%)

Add to Cart