The Midas Method ඔබට ඕනෑම දෙයක් ලබාගත හැක​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000460 Categories: ,

ධනාත්මක විශ්වාසය ඇති කරන හැගීම් ධනබල පහරක් ලෙසත් ඔබට ඍණාත්මක විශ්වාසය ඇති කරන හැගීම් ඍණ බල පහරක් ලෙසත් හදුන්වයි. මේ ධනබල පහරවල් මෙන්ම ඍණබල පහරවල් ද තැන්පත් ව ඇත්තේ ඔබගේ විඥානයේය​. මා මේ පවසන කරුණු හොදින් අවබෝධ් කරගැනීම ඔබට ඉතාම වැදගත් වන බව මතක තබා ගන්න. ඔබ මේවා නිසි ලෙස අවබෝධකරගැනීම ඔබගේ ජීවිතය සවිබල ගන්වා ගත හැක.
ධනබල පහරවල් ඔබ වැඩිහිටි වියේ දී දැනෙනවට වඩා ප්‍රබලව දැනෙන්නේ කුඩා අවදියේදීය . මෙහිදී වැඩිහිටි විය ලෙස මා සලකණු ලබන්නේ 12න් ඉහල සමයයි. අවුරුදු 12ට වඩා අඩු සමයේදී ඔබේ විඥානයට දැනෙන ධනබල පහරවල් 12ට වැඩිවූ පසු දැනෙන ධනබල පහරවල් වලට වඩා බෙහෙවින් ප්‍රබලය.
ධනාත්මක සහා ඍණාත්මක පහරවල් එකතූ වීම ඇරඹෙන්නේ ඔබේ උත්පත්තියත් සමගය ඒ ඔබේ දෙමාපියන්,වැඩිහිතටියන් ඔබට කතා බහ කරන ආකාරය අනුවය. ඔවුන් ඔබ අමතන්නේ කාරුණිකව,මුදුව සහ ආදරයෙන් නම් ඔබේ පිඑස් අයි ධනබල පහරවල් වැඩි වේ.ඔවුන් අකාරුණිකනම් ආදරයක් නොදක්වයි නම් සහ සැරෙන් කතා කරයි නම් ඔබේ විඥානයෙ ඍණබල පහරවල් වැඩි වේ.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 144

ISBN No: 9789554827936

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Midas Method ඔබට ඕනෑම දෙයක් ලබාගත හැක​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart