You Were Born Rich සිතුම් පැතුම් ඉටු කරන චිත්ත රූප​

LKR200.00LKR250.00 (-20%)

Out of stock

SKU: ARB00000459 Categories: ,

මුදල් පිළිබදව මිනිසුන් තුළ ඇති තවත් මිත්‍යාවක් වන්නේ මුදල් ලැබෙන්නේ වාසනාවට සහා සුබ කාලයට පමණි. දියුණු වූ හෝ පොහොසත් අයෙක් බවට පත් වූ අයෙකු පිළිබදව කතා බහ කරන විට ඔබට පහත සදහන් කියමන් අසන්නට ලැබෙයි.
”එයා හරි ම වාසනාවන්තයි”
”එයාගේ හොද වෙලාව ”
”එයාගේ වාසනාවට ඒක එහෙම වුණා.”
”මිනිසා පස්සෙන් වාසනාව එනවා.”
නමුත් මම ඔබට යමක් පවසන්න කැමැතියි.
වාසනාව කියා දෙයැක් නැතැයි කීමට මම ඉක්මන් නොවෙමි.
නමුත් මිනිසෙකු ට ධනවත් වීමට වාසනාවෙන් කළ හැකි දෙයක් නැති බව මම සිථීරවම කියමි.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 112

ISBN No: 9789554827875

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

You Were Born Rich සිතුම් පැතුම් ඉටු කරන චිත්ත රූප​

You Were Born Rich සිතුම් පැතුම් ඉටු කරන චිත්ත රූප​

LKR200.00LKR250.00 (-20%)