The Rilloby Fair Mystery රිලෝබි සැණකෙළිය​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000502 Categories: , Tag:

යෝධයෙකු මෙන් විශාල සිරුරක් ඇති ටොනේරේ මහා හඩින් කෑ ගසමින් ස්නබි හා ලූනි පසුපසින් එළවගෙන ආවා. සැණකෙලියේ සිටි සියල්ලෝම පුදුමයෙන් ඒ දෙස බලාගෙන සිටියා සිදුවෙන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිව​.තුවක්කුවකින් පිටවුණ උණ්ඩයක් මෙන් ස්නබීත් ඒ පසු පස දුවන ලූනින් සහා ඔවුන් දෙදෙනා පසුපසින් එළවාගෙන හෙනයක් මෙන් යන ටොනේරේ දෙස රොජර් හා ඩයනා පුදුමයෙන් බලාගෙන සිටියා.
”ස්නබි මොකක් හරි ලොකු ලෙඩක් දාගෙන වගේ. අපි ඉක්මනට මෙතනින් මාරුවෙලා යමු.”රොජර් කිව්වා. ඔයාලා කැරවෑන් පිටිපස්සෙන් ගිහින් වැටෙන් එළියට පැන ගන්න.​

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 228

ISBN No: 9789554827813

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Rilloby Fair Mystery රිලෝබි සැණකෙළිය​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart