“Sri Lankawe Jalasha Saha Bahukarya Yojana Krama ශ්රී ලංකාවේ ජලාශ සහ බහුකාර්ය යෝජනා ක්රම” has been added to your cart. View cart
Giri Kandura ගිරි කඳුර
LKR320.00LKR400.00 (-20%)
In stock
SKU:
ARB00000436
Categories: Novels, Other Books
සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා ‘මොන්ටි කාලෝ’ හිදී ගත කරන කාලය මනෝජ්ට විනෝදජනක ය. ශෘංගාරය, ආදර හැඟුම් පුබුදුවන සුළු ය. රාත්රී සමාජ ශාලාවට පැමිණියාට පසුව ඔහු පළමුව මධු පානය ගෙන්වා ගෙන බොයි. එතැනින් ඔහු යන්නේ කැසිනෝ මේසය වෙත ය. එතැන දී ඔහුට මොලී හමු වේ. ඇය අසලින් අසුන් ගෙන ඔහුට සතුට ගෙන දෙයි. කැසිනෝ ක්රීඩාව අවසානයේ ඔහු එතැනින් ඉවත් ව මොලී සමඟ ශාලාවට පැමිණ අසුන් ගෙන ඇය හා සිහින් හඬින් ආදර බස් දොඩමින් ද, මත් පැන් තොල ගාමින් ද, වේදිකාවේ රඟන නර්තනයක හා වයන වැයුමක, ගයන මිහිරි ගීතයක රස විඳිමින් ද ප්රීති වෙයි. කොටින් ම කියතොත් මධුපානය, ගැහැණු හා සංගීතය යන ත්රිවිධ සම්පත ඔහුට ලබා දෙන්නේ සමාජශාලාවයි.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 200
ISBN No: 9789554827158
Author : Basil Wijethunga
Language : Sinhala
Be the first to review “Giri Kandura ගිරි කඳුර” Cancel reply
Reviews
There are no reviews yet.