Hart Hart(හාට් හාට්)

LKR520.00LKR650.00 (-20%)

In stock

SKU: ARB00092418 Categories: , Tags: ,

“සැබෑ ආදරේ ඇත්තටම පූජනීයයි. ඒත් අද කාලෙ සැබෑ ආදරේ අදුරන්නෙ ඉතාම සුළු පිරිසක් විතරයි. හුඟක් දෙනෙක් ආදරේ කියන්නෙ රාගයට විතරයි. රාගයත් අදරෙත් එක්ක තියෙන කොටසක්ම තමයි. නමුත් අද කලෙ අය ඒකෙ දෙවෙනි කොටස විතරයි තෝරගෙන ඉන්නෙ. ඒ නිසා තමයි මුළු රටේම කාමර වල ලොකු බිස්නස් එකක් ඇවිත් තියෙන්නෙ” චන්දික කීවේය.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 190

ISBN No: 9789557010991

Author : Sugandhi Rathkarawwa

Language : Sinhala

Main Menu

Hart Hart(හාට් හාට්)

Hart Hart(හාට් හාට්)

LKR520.00LKR650.00 (-20%)

Add to Cart